කිත් යසස් දිනා පඬුවන් නිමවා
සිප් රුහිරු පුදා නැණ නෙත් පාදා
යහ ක්ෂීර පොවා විදුවන් සැදුවා
වොරැඳේ...//
ජයවර්ධන විදුහල් මාතා...//
කෙම් බිමත් ඔබයි විරුවන් බිහි වූ
පින් කෙතත් ඔබයි ජය කෙහෙළි නැගූ
ජය මාවත අපගේ නිබඳ තැනූ
ජයවර්ධන විදුහල් මෑණි දිලේ
වොරැඳේ...//
ජයවර්ධන විදුහල් මාතා...//
ලොව පූජිත අපරාජිත රුහුණේ
ජයවර්ධන විදුහල් මව සුදිලේ
නව ලෝකය අප වෙත ඉදි කරවා
ජය විදුහල් මෑණි දිලේ
වොරැඳේ...//
ජයවර්ධන විදුහල් මාතා...//
- Home
- About our school
- Identity
- School Song